ප්‍රමුඛ පුවත 1

ජනපති අද ලුම්බිණියට

(UTV|නේපාලය) – නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(01) ලුම්බිණි නුවරට පැමිණීමට නියමිතය.

​බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සිව්වන රාජ්‍ය නායක සමුළුව පසුගියදා නේපාලයේ කත්මණ්ඩුනුවර දී ආරම්භ වූ අතර එහි පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (31) පිරිනැමුණි.

ඒ අනූව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වෙනු ඇත.

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ඉදිරියේදී නිවැරදි දිශානතියකට ගෙනයාමට අත්දැකීම් බහුල රාජ්‍ය නායකයෙක් වන ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාට හැකියාව පවතින බව එහිදී බිම්ස්ටෙක් සාමාජික සෙසු රටවල් 6 හිම නායකයින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතුයි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

මහින්දානන්දගේ ප්‍රකාශයට ඇමති කරුණාරත්න පරණවිතානගෙන් සැර පිළිතුරුක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment