ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන් තොටුපලේ සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ මෑන් පවර් සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.

අද(31) පෙරවරුවේ සිට ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරතවේ.

වැටුප් සම්බන්ධ ගැටලූවක් මුල් කරගනිමින් ඔවුන් ගුවන්තොටුපල ආසන්නයේ මෙලෙස විරෝධතාවයේ නිරත  බව අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

කිරිපිටි මිල ඉහළ දැමීමට අනුමැතිය

Mohamed Dilsad

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

Mohamed Dilsad

Leave a Comment