ක්‍රීඩා

ඉන්දීය පන්දු යවන්නෝ එංගලන්ත පළමු ඉනිම සුණූ විසුණූ කළ හැටි

(UTV|එංගලන්තය) – සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ඊයේ (30) ආරම්භ වු සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පළමු දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණූ 19 ක් රැස් කර ගෙන සිටියේය.

එ අනුව කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගන්ත කණ්ඩායම ලබාගත් ලකුණූ 246 ට වඩා ඉන්දීය කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව තවත් ලකුණු 227 ක් පසු පසින් සිටියි.

එස්.එම් කරන් පන්දු 136 කදී ලකුණූ 78 ක් ලබා ගනිමීන් එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා ලකුණූ 46 කට කඩුළු 03 ක් ලබා ගත්තේය.

අද (31) තරගයේ දෙවැනි දිනයයි.

දෙරට අතර තරග 05 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ලෙස පෙරමුණේ පසු විමට එංගන්තය සමත්ව සිටියි.

ලකුණූ පුවරුව..

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/08-31.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

ජස්ප්‍රිත් බුම්රා නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

ලසිත් ඇන්ජලෝට එන්නැයි ආරාධනය කරයි

Mohamed Dilsad

Leave a Comment