ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය ගණන 12 දක්වා ඉහලට

(උදයම්,කළුතර)   –  කළුතර කටුකුරුන්ද මුහුදේදී අනතුරට ලක්වූ යාත්‍රා අනතුරෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද අලුයම මිය ගොස් ඇත.
ඒ අනුව නතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු පමණ තවදුරටත් බේරුවල සහ නාගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබයි.
බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් පැවති බෝට්ටු පෙරහරක් අතරතුරදි මගීන් 35 දෙනෙකුට අධික පිරිසක් ගමන් ගත්   බහුදින ධීවර යාත්‍රාවක් පසුගිය 19 වනදා අනතුරට ලක්විය.

Related posts

දේශීය කලාව නඟා සිටුවීමට උපරිමයෙන් කැපවනවා [VIDEO]

Mohamed Dilsad

යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

Mohamed Dilsad

තරුණයින් යලිත් වහල් යුගයකට නොයා යුතුයි – අශේන් සේනාරත්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment