ප්‍රමුඛ පුවත 1

ඥාසාර හිමිගේ අභියාචනය පිළිබඳ තීන්දුව 31 වැනිදා

(UTV| කොළඹ) – අධිකරණයට  අපහාස කළැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර  හිමිට  ලබා දුන් බරපතල වැඩ සහිතව සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීම පිළිබඳ තීන්දුව 31 වැනිදා ලබා දීමට නියමිතය.

අද (29) අධිකරණය මෙම තීරණය ප්‍රකාශ කර තිබේ.

 පසුගියදා සැත්කමකට ලක් කෙරෙුණු ඥානසාර  හිමියෝ  බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින්  සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අම්පාර හා මඩකලපුව ප‍්‍රදේශයේ ජනහමු රැසකට එක්වෙයි – ජනතාවගෙන් ජනපතිට ඉහළ ප‍්‍රතිචාරයක්

Mohamed Dilsad

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment