ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය ඇතුළු 07 කට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නොතිසි

UTV | COLOMBO – ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට ලබන මස 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (27) නොතිසි නිකුත් කළේය.

මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන දෙවන නඩුව වෙයි.

Related posts

අද දිනයේත් පාසැල් සිසුන්ගේ පැමිණීම අඩුයි

Mohamed Dilsad

තොරතුරු දැන ගැනීමේ පනත ලබන මස මුල ගැසට් මගින් ප්‍රකාශයට

Mohamed Dilsad

චරිත හේරත් සභාපති තනතුර එපා කියයි

Mohamed Dilsad

Leave a Comment