ප්‍රමුඛ පුවත 1

මින්නේරිය වනජීවි කාර්යාලයේ සිටි රැඳවියෙකු පැහැර ගෙන යයි

(UTV|මින්නේරිය) – මින්නේරිය වනජීවි කාර්යාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.

ඊයේ (26) රාත්‍රියේ සියයකට ආසන්න පිරිසක් මෙලෙස පැමිණ ඇත.

එහිදී වනජීවි නිලධාරින්ට පහර දී මෙම පිරිස සැකකරු පහර ගෙන ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් 6 දෙනෙකු තුවාල ලබා හඹරණ රෝහලට ඇතුලත් කර ඇත.

බල පත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදියි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෙලෙස පැහැර ගෙන ගොස් ඇත.

ඔහු අද(27) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටි බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හඹරණ පොලීසිය පරික්ෂ ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

එ.ජා.ප ජනාධිපති අපේක්ෂකයා තේරීමට සිව් පුද්ගල කමිටුවක් [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය අගමැති සහ ජනපති අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment