ප්‍රමුඛ පුවත 1

අකුරැස්සේ වෙඩි තැබීමක්

(UTV|මාතර)  – අකුරැස්ස, බෝධිරාජ විහාරස්ථානය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඊයේ රාත්‍රියේ ව්‍යාපාරිකයෙකු ගමන් ගත් මෝටර් රථයකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

38 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් ගාල්ල දෙස සිට අකුරැස්සට ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයාට හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයට සුළු අලාභහානි සිදුව ඇති බව පොලිසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලාල්කාන්ත අද අධිකරණය හමුවට…

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

ගැටුමකින් 9ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment