ප්‍රමුඛ පුවත 1

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න ඇමති මණ්ඩලයට නව පනත් කෙටුම්පතක්

UTV | COLOMBO – නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතින පළාත් සභා පනත් කෙටුම්පත අත්හිටුවා පැරණි ක්‍රමයට මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසම් සභාව බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ආණ්ඩුව සිදුකරනු ලබන්නේ ඊට අවශය පසුබිම සකස් කරදීම පමණක් බවයි ඔහු එහිදී කියා සිටියේ.

Related posts

සජිත් සහ රනිල් අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .

Mohamed Dilsad

Leave a Comment