ප්‍රමුඛ පුවත 1

සජිත් සහ රනිල් අතර විශේෂ හමුවක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය සහ පාර්ලිමේන්තුවේදී ඉදිරියේ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

එය අද (30) කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැවොයි සිනමාහල අසල තිබු සැක කටයුතු යතුරු පැදියක් පුපුරුවයි.

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

Mohamed Dilsad

ඉදිරි නියං තත්වයට රජය මුහුණ දිට යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්

Mohamed Dilsad

Leave a Comment