ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක්

(UTV|ඇඹිලිපිටිය)  – මෙරට ප්‍රථම අඹ අපනයන කලාපයක් ඇඹිලිපිටියේදී ආරම්භ කෙරේ.

පොහොසත් රටක් 2025 යන ව්‍යාපෘතියට අනුව මෙම වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරයි.

මේ යටතේ ඇඹිලිපිටියේ අඹ පැළ 60,000 ක් වගා කිරීමට නියමිත ය.අඹ අස්වැන්න වී අළෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කෙරෙනු ඇත.

මේ යටතේ ඇඹිලිපිටියේ ග්‍රාම සේවා කොට්ඨාස 40 ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා අඹ පැළ ප්‍රදානය කිරීම ද සිදු විණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mohamed Dilsad

දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්(ඡායාරූප)

Mohamed Dilsad

මේ වසරේ එන නව මුදල් නෝට්ටු සහ කාසි

Mohamed Dilsad

Leave a Comment