ක්‍රීඩා

ගාල්ල පරදා දඹුල්ලට ලකුණු 95ක ජයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ලකුණු 95ක ජයග්‍රහණයක් දඹුල්ල ක්‍රීඩකයන්ට සතු කරමිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 179ක් පමණයි.

ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා රැස් කළේ ලකුණු 84ක් පමණි.

තරගයේ ප්‍රතිවාදීන් වූයේ ගාල්ල ක්‍රීඩකයෝ ය. එමෙන්ම ඊයේ (22) සවස පැවති තරගයෙන් මහනුවර කණ්ඩායම පරාජයට පත්කළ කොළඹ කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

එම තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොදෙව් සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

Mohamed Dilsad

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් දකුණු අප්‍රිකාව ඉවතට

Mohamed Dilsad

Leave a Comment