ක්‍රීඩා

එක්දින වැඩිම ලකුණූ අතරින් කුසල් පෙරමුණට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ කාණ්ඩය යටතේ 2018 වර්ෂයේ වැඩිම ලකුණූ ලාභියා විමට කුසල් ජනිත් පෙරේරා සමත්ව සිටියි.

ඒ අනුව මෙ වන විට ඔහු ජාත්‍යන්තර එක්දි තරග 08 කට ක්‍රීඩා කරමීන් ලකුණූ 309 ක් ලබා ගැනිමට සමත්ව සිටියි.

මීට අමතරව තිසර පෙරේරා තරග 10 ක් ක්‍රීඩා කර ලකුණූ 282 ක් ලබා ගනිමීන් ශ්‍රී ලංකාව වෙනුවෙන් 2018 වර්ෂයේදි එක්දින වැඩිම ලකුණූ ලාභීන් අතර 02 වැන්නා බවට පත් විමට සමත්ව සිටියි.

එසේම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග 06 ක් ක්‍රීඩා කරමීන් ලකුණු 277 ක් ලබා එහි තෙවෙන ස්ථානයේ පසු වෙයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/08-23-02.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තර් පාසල් රග්බි තරඟයෙන් ඉසිපතනය පරදා ශාන්ත පීතරට ජය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව​ට ලකුණු 20ක ජයක්

Mohamed Dilsad

දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණේ

Editor O

Leave a Comment