ප්‍රමුඛ පුවත 1

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළි විරෝධතාවයක

(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද (20) යලිත් බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වෙයි.

මේ අතර පසුගිය දිනයකද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 15 දෙනෙකු පමණ විරෝධතාවයක නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂ තීරණයක්

Mohamed Dilsad

පේදුරුතුඩුව- තුඩත්තන ප්‍රදේශයෙන් යුධ උපකරණ රැසක් මතුවේ

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම ඉවතට

Mohamed Dilsad

Leave a Comment