ප්‍රමුඛ පුවත 1

පේදුරුතුඩුව- තුඩත්තන ප්‍රදේශයෙන් යුධ උපකරණ රැසක් මතුවේ

(UTV | කොළඹ) – පේදුරුතුඩුව – තුඩත්තන – නැගෙනහිර ප්‍රදේශයේ රජයේ ඉඩමක වළ දමා තිබියදී  යුද උපකරණ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

මෙම උපකරණ තොගය යුද සමයේ සඟවා තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙහිදී , 2005 වර්ෂයේ නිෂ්පාදිත ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර 60 වර්ගයේ මෝටර් උණ්ඩ 04 ක්, මිලිමීටර 40 වර්ගයේ ග්‍රේනේඞ් ලෝන්චර් උණ්ඩ 12 ක් සහ පැරාලයිට් 03 ක් මෙලෙස සොයාගෙන තිබේ.

Related posts

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේදී පිළිගන්නා අනන්‍යතා ලේඛන [PRESS RELEASE]

Mohamed Dilsad

රංජිත් සොයිසා මහතා අද දැයෙන් සමුගනී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment