ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

(UTV| කොළඹ) – බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට පියවර ගැනේ.

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එම පුහුණුව ලබාදීමට නියමිත බවයි.

බුද්ධි අංශයේ සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන් අක්‍රමිකතාවලට සම්බන්ධ නොවු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති නිලධාරීන් යොදවා නව පොලිස් ඒකකයක් වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත කර තිබේ.

ඒ අනුව එම ඒකකයට අනියුක්ත නිලධාරීන් 100 දෙනෙකු සඳහා මෙම විශේෂ පුහුණුව සඳහා තෝරාගෙන ඇත.

කොටස් වශයෙන් එම පුහුණුව සඳහා අදාළ නිලධාරීන් යොමු කිරීමට සැලසුම් කර ඇති අතර  එම පුහුණුව ලබන සඳුදා සිට ආරම්භ කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

මිලියන 20ක දුම්වැටි අල්ලයි

Mohamed Dilsad

සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment