විදෙස්

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි දිවියෙන් සමුගනී

(UTV| කොළඹ) – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ අතල් බිහාරි වජ්පායි මහතා අභාවප්‍රාප්ත වු බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය පවසයි.

මිය යනවිට 93 වැනි වියෙහි පසුවූ හිටපු අගමැතිවරයාගේ මරණය වයස සමග ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවී ඇති බව කියැවේ.

භාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. පක්ෂයේ ආදිකර්තෘවරයෙකු ලෙසද වජ්පායි සැලකෙයි.

ඉන්දීය දේශපාලනයේ පතාක යෝධයෙකු වු වජ්පායි, වර්ෂ 1996 සිට 2004 දක්වා කාලය තුළ අවස්ථා තුනකදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

Mohamed Dilsad

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

Leave a Comment