ප්‍රමුඛ පුවත 1

ගෑස් සිලින්ඩරයටත් මිල සුත්‍රයක්?

(UTV| කොළඹ) – ගෑස් මිල සම්බන්ධයෙන්ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කරයි.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය එම මිල සූත්‍රය සකස් කරමින් සිටින බවද ජීවන වියදම් කමිටු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අඩු වැඩි වන අවස්ථාවන්වලදී මිල සුත්‍රය අනුව මෙරට ගෑස් මිල ගණන් අඩු වැඩි වනු ඇති බව පැවසේ.

ගෑස් මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් මෙම මිල සූත්‍රය සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද තීරණාත්මක විසඳුමක් ගන්නා බව මන්ත්‍රී රිෂාඩ් කියයි

Mohamed Dilsad

“ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි” – ඇමති නිමල්

Mohamed Dilsad

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment