ප්‍රමුඛ පුවත 1

යුද හමුදා තාප්පයක් කල හදියක්

(UTV|මහනුවර) – පැවති අධික වර්ෂාවත් සමග මහනුවර වඩුගොඩපිටිය විදිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ඉදිකර තිබු තාප්පයක් කඩා වැටී තිබේ.

එහිදී  එම තාප්පය ආසන්න මාර්ගයේ නවතා තිබු මෝටර් රථ තුනකට දැඩි හානි සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මෙම තාප්පය ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් ඉඩමක පිහිටා තිබු බව වාර්තාවේ.

කෙසේ නමුත් මේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

මේ හේතුවෙන් එම අතුරු මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/2018-08-15-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/2018-08-15-03jpg.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

ඇමති රාජිත ක්ෂය රෝගය තුරන් කිරිමේ ජගත් සමුළුවට යයි

Mohamed Dilsad

Leave a Comment