විදෙස්

තමිල්නාඩු මහඇමති බැංගලෝර් බන්ධනාගාරය වෙත යාමට සුදානම්

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම්දීමට නියමිත ඊ. පලනිසාමි හෙට බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතය.

ඒ බන්ධනාගාර ගතකර සිටි ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා හමුවීමට බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ශෂිකලා නටරාජන්ගේ සමීපතම දේශපාලන හිතවතා වන ඊ. පලනිසාමි මෙම මුණගැසීමේදී  තමිල්නාඩුවේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද වාර්තාවේ.

මහ ඇමතිවරයාගේ මෙම සංචාරය හේතුවෙන් බැංගලෝර් හි ආරක්ෂාවද තර කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

Related posts

ජමාල් කශෝගිගේ සිරුර සොයා මෙහෙයුම් දැඩි කෙරේ

Mohamed Dilsad

මියන්මාර හමුදා පාලකයා අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

Mohamed Dilsad

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment