ප්‍රමුඛ පුවත 1

මේ වසරේදී වන අලි 154ක් මරුට

වසරේ මුල් මාස 7 තුළදී පමණක් වන අලි 154 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ යූ.එල්. තවුෆික් මහතා පවසයි.

ඉන් වැඩි ප්‍රමාණයක් මියගොස් ඇත්තේ හක්කපටස් ආහාරයට ගැනීමෙන් සහ සහ වෙඩි වැදීම හේතුවෙනි.

වන අලි මරණ වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ නැගෙනහිර පළාතේ අම්පාර ප්‍රදේශයෙනි.

එමෙන්ම වන අලි ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට එල්ල වන විවේචන සෙවීමට කමිටුවක්.

Mohamed Dilsad

විදුලි රැහැනක ගැටී අවසන් ගමන් ගිය පියා සහ පුතා

Mohamed Dilsad

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

Mohamed Dilsad

Leave a Comment