ප්‍රමුඛ පුවත 1

කලින් වෙන් කළ දුම්රිය ප්‍රවේශ පත්වලට යළි මුදල්

(UTV| කොළඹ) – වර්ජනයට පෙර මුදල් ගෙවා දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන ගමන් පහසුකම් සලසා ගත නොහැකි වූ මගීන්ට එම ප්‍රවේශ පත්‍ර වලට අදාළ මුදල් නැවත ලබා ගත හැකි බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

පසුගිය බදාදා සිට ඊයේ (12) දක්වා දින 4ක් වර්ජනය පැවතුණි.

මේ හේතුවෙන් කලින් වෙන්කර ගත් ප්‍රවේශ වලින් දුම්රියේ යෑමට සුදාමින් සිටි මගීන් විශාල සංඛ්‍යාවකට තම ගමන් පහසුකම් සලසා ගැනිමට අවස්ථාව නොලැබුණි.

එම පිරිස් අතර විදේශිකයින් ද විශාල පිරිසක් සිටින බව වාර්තාවේ.ඒ අනුව ඔවුන්ට අදාල ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කර නැවත මුදල් ලබාගත හැකි වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපය – පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්‍ෂ ගිවිසුම් ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

ආනයනික උඳු සඳහා බද්ද ඉහළට..

Mohamed Dilsad

මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment