ප්‍රමුඛ පුවත 1

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයකට ලක් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දිනයේ (13) ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතව ඇත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට පසුගියදා වසර 06 ක සිර දඩුවමක් නියම විය.

බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ඥාණසාර හිමියන් ප්‍රතිකාර ලබනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරක අංශ පුනර්ජීවනය කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට නඩු පැවරේ

Mohamed Dilsad

Leave a Comment