ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනයෙන් පෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි -හිටපු ජනපති

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනය ඇතුළු මේ වන විට රට තුල පවතින ගැටළු විසඳීමට නොහැකිවීමෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙනෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැබෑ යුද විරුවා කවුරුද යන්න හෙළිවුණා [VIDEO]

Mohamed Dilsad

රත්ගම සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

Mohamed Dilsad

මිලියන 20 ක අල්ලස් සිද්ධියේ කුසුම්දාසට හා පියදාසට විදෙස් ගමන් තහනමක්..

Mohamed Dilsad

Leave a Comment