ප්‍රමුඛ පුවත 1

බස් රථයක් නෝනගම වැවට වැටෙයි.අයෙකු මරුට

(UTV| ) – පෞද්ගලික බස් රථයක් නෝනගම වැවට පෙරලී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද අලූයම කොළඹ සිට කතරගම බලා ධාවනය වූ බස් රථයකි.

මියගිය ගොස් ඇත්තේ නව නගරයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.

තුවාලකරුවන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේය.

රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන වැවට පෙරලී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම [VIDEO]

Mohamed Dilsad

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

නුවන් වෙදසිංහ සී.අයි.ඩී.යේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

Mohamed Dilsad

Leave a Comment