ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – සබරගමුව, මධ්‍යම සහ බස්නාහිරපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණතරමක් තද වැසිද ඇති විය හැක.

වයඹ පළාතේ සිහින් වැසි ඇති වන අතර ඌව පළාතේත් අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, දකුණු පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

Mohamed Dilsad

උඩවලවට බලහත්කාරයෙන් ඇතුළුවීමට හැදු දෙදෙනුකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂට එරෙහි පෙත්සම තෙවන දිනටත් සලකා බැලීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment