ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ හදිසි දුම්රිය වර්ජනයක්

(UTV| කොළඹ) – වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව දුම්රිය රියදුරන්,ස්ථානාධිපතිවරු,පාලකවරු,සහ නියාමකවරු මෙම වර්ජනයට එක්ව සිටින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට කළ උත්සාහයන් පිළිබද අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ….

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment