ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට වාහන භාවිතය 38% කින් ඉහළට

(UTV| කොළඹ) – 2017  වසරේ මෙරට වාහන භාවිතය සියයට 38කින් වර්ධනය වී ඇති බව රජය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එම සංඛ්‍යාව මිලියන 7.2ක් බවයි.

එම වාහන වලින් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.එය ප්‍රතිශතයක් ලෙස සියයට 56කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් අත්අඩංගුවට…

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

Leave a Comment