ප්‍රමුඛ පුවත 1

රත්‍රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) –  රන් බිස්කට් 05ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම රත්‍රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 32කට අධිකය.

ඩුබායි හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කළ පරික්ෂාවකදී සැකකරු සතුව ග්‍රෑම් 500ක පමණ රන් බිස්කට් තිබූ බව රේගුව පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පිරිසිදු කාර්යයේ නිරත පුද්ගලික සමාගමක සේවකයෙකු ද රේගු භාරයට ගෙන ඇත.

මෙම සැකකරු 51 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාලු පාරේ කොටසක් දින කිහිපයක් වැසේ

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉදිරි මහ මැතිවරණය ආණ්ඩුව ජයග්‍රහණය කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment