ප්‍රමුඛ පුවත 1

සිසු රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා

(උදයම්,කොළඹ)  –  සරසවි සිසුන්ගේ රථ පෙළපාලිය හේතුවෙන් මරදාන ටෙක්නිකල් හංදිය අවට  දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් සංවිධානය කළ රථ පෙළපාලිය මේ වන විට කොළඹ නගරයට ළඟා වෙමින් ඇත.

මේ හේතුවෙන්  ගාලු පාර, ගාලු මුවදොර වටරවුමෙන් වසා දමා තිබේ.

Related posts

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවත්සර උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

Mohamed Dilsad

රජයේ විශ්වවිද්‍යාල වලට නව උපාධි පාඨමාලා දෙකක්

Mohamed Dilsad

Leave a Comment