ප්‍රමුඛ පුවත 1

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

(උදයම්,කොළඹ)  – අක්ෂි කාච 38ක මිල ගණන් නියාමනය කිරීමට පියවර ගැනේ.

ඒ අනුව ඉදිරියේදී එම නව මිල ගණන් යටතේ මෙම කාච මිලදී ගැනීමට හැකි වනු ඇත.

කොළඹ අද පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව පැවසුවේය.

Related posts

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ තිදෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

විදුලිය සඳහාත් මිල සූත්‍රයක්‌

Mohamed Dilsad

රුපියලේ අගය පහත වැටිමක්

Mohamed Dilsad

Leave a Comment