ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගේ නියෝජිතයින් කරුනානිධි බැලීමට යයි

(UTV|ඉන්දියාව) – හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි මහතාගේ සුව දුක් බැලීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයින් පිරිසක් ගොඩ තිබේ.

ඊයේ(30) ඔවුන් තමිල්නාඩුවේ කාවේරී රෝහලේ සංචාරයක නිරතව එහි ප්‍රතිකාර ලබන එම්. කරුණානිධි මහතාගේ සුව දුක් සොයා බලු බව ආසියානු ජාත්‍යන්තර පුවත්පත වාර්තා කළේය.

කරුනානිධිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යැවු ලිපියක්ද මෙම නියෝජිත පිරිස ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් (DMK) පක්‍ෂයේ වැඩබලන සභාපති එම් කේ ස්ටාලින් වෙත භාරදී තිබේ.

කරුණානානිධි මහතා අඩු රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගත කෙරුණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් වැසි

Mohamed Dilsad

පුජිතට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට ඇප

Mohamed Dilsad

රෝසි සේනානායක කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment