ප්‍රමුඛ පුවත 1

සාකච්ඡා වලට ප්‍රතිචාරයක් නෑ.දුම්රිය වර්ජනය ස්ථිරයි

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ස්ථිර ලෙසම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති අවධාරණය කරයි.

බලධාරීන් මේ වනතුරුත් කිසිදු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් ස්ථිර ලෙසම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බවට දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධව මෙම තීරණයට එළඹ ඇත.

ඒ අනුව දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ මෙම පැය 48 ක වර්ජනයට එක්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිපාලන නිලධාරීන් සදුදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

අධිවේගීයේ ඉලෙක්ට්‍රොනික් ලෙස ගාස්තු ගෙව්වොත් 10% ක වට්ටමක්

Mohamed Dilsad

අඩුම මිලට පානීය ජල පහසුකම් ලබා දීමට පියවර

Mohamed Dilsad

Leave a Comment