ප්‍රමුඛ පුවත 1

සයිටම් ගැන වෛද්‍ය සභාව අද අවසන් තීන්දුවක් ගනීද?

(උදයම්,කොළඹ)  –  මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) රැස්වේ.

පසුගිය 08 වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභවේ කළමනාකරණ කමිටුව රැස්වී තීරණය කළේ වෛද්‍ය සභාවේ සියලූ සාමාජිකයන් සහභාගිවන රැස්වීමකදී මීට අදාළ තීන්දුව ගත යුතු බවටයි.

වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කලේ කළමනාකරණ කමිටුවට පමණක් මෙම ගැටලූව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බවය.

ඒ අනුව වෛද්‍ය සභාව අද රැස්වී සයිටම් පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Related posts

කොළඹ කුණු ප්‍රවාහනයට කොමසාරිස් ආරක්‍ෂාව ඉල්ලයි

Mohamed Dilsad

රූමි මොහොමඩ්ට ඇප ලබාදෙන්න නීතිපති විරුද්ධ වෙයි [UPDATE]

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිම තහවුරු කරමින් තොරතුරු නිලධාරී පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment