ප්‍රමුඛ පුවත 1

‘මරණ දඬුවම’ ගැන ජනපති අද කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට සුදානම්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා විශේෂ කමිටුවක් අද (24) පත් කිරීමට නියමිතය.

බන්ධනාගාර සහ අධිකරණය,නීති යන ක්‍ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී ඇමතිවරුන් දැනුවත් කිරීමට ද නියමිතව තිබේ.

ඊය අමතරව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති බව වාර්තවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයට

Mohamed Dilsad

සෑම පුරවැසියෙකුටම ස්ථාවර ආර්ථිකයක් – ගෝඨාභය රාජපක්ෂ [video]

Mohamed Dilsad

Leave a Comment