ප්‍රමුඛ පුවත 1

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයට

(UTV| කොළඹ) – පසුගිය දිනක කළුතර තෙබුවන නගරයේදී ගිනි අවියක් සහිතව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාගේ සේවය යළි පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඊයේ (16) කටයුතු කර ඇත.

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවිය.

පොලිස් සැරයන්වරයා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාට රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් කතාන්දරය බොරුවක් නොවේ – හිරුනිකා [VIDEO]

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලට වෙනදේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment