ප්‍රමුඛ පුවත 1

විලපත්තු ඉඩම් වලට ඔප්පු දුන්න හැටි පරිසර නියෝජ්‍ය ඇමති හෙළිකරයි

(UTV| කොළඹ) – රජයේ අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් විල්පත්තු වනය තුල අනවසර ජනාවාස ඉදිකිරීම් සිදුවන බවට එල්ල වන චෝදනා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ තමා අදාල ගැටලුව පිලිබද අවස්ථා කිහිපයකදීම සොයා බැලූ බවයි.

රක්ෂිතය ආසන්න ඉඩම් නීත්‍යානුකූල ලේඛණ මගින් ජනතාවට ඛෙදා දී ඇත්තේ 2014 වසරේදී පමණ බවත්,ඒ වන විට එය වනාන්තරයක්ව නොපවතින්නට ඇතැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

යුද්ධය අවසන්වූ පසු එම ප්‍රදේශ වල පදිංචිව සිටි පවුල් සඳහා පමණක් එම ඉඩම් බෙදාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

මරණ දණ්ඩනය සම්බන්ධ ලිපිගොනු අස්ථානගත වී නැත.

Mohamed Dilsad

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment