විදෙස්

ඉන්දීය රුපියලත් පහත වැටේ

(UTV|ඉන්දීය) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටී තිබේ.

ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 69 යි ශත 13 ක් ලෙසයි.

ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් විනිමය අගය පහත වැටීම මෙලෙස ඉන්දීය රුපියල පහත වැටීමට හේතුවක් ලෙස සැළකේ.

ඉන්දීය රුපියල පමණක් නොව සියලූම ආසියානු විනිමය ඒ අනුව ඩොලරයට සාපේක්ෂව පහත වැටෙනු ඇති බව විශ්ලේෂකයින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

ප්‍රභල භූ කම්පනයකින් පැපුවානිව්ගිනියාවට බලපෑම්

Mohamed Dilsad

Leave a Comment