Trending News

එක්සත් අරාබි එමීර් රාජ්යයේ නායකයෝ චීන ජනාධිපති ෂි ජින්පින් පිළිගනිති

(UTV|අබුඩාබි) – එක්සත් අරාබි එමීර් රාජ්යයේ අගමැති සහ උප ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් මහතා සහ අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්ය මහකොමසාරිස් වන ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් චීන ජනාධිපතිවරයා  මහත් හරසරින් පිළිගනී.

ඒ අද (20) අබුඩාබි හි ජනාධිපති මන්දිරයේදී චීන ජනාධිපති ෂි ජින්පින් වෙත පිළිගැනීමක් ලැබිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

பாபர் மசூதி ஹிந்துக்களுக்கே சொந்தம் – தீர்ப்பு வெளியாகியது

Mohamed Dilsad

பொல்கஹாவெல தொடரூந்து விபத்து தொடர்பில் நால்வர் பதவி நீக்கம்

Mohamed Dilsad

South Africa Captain Du Plessis to miss first Test against England

Mohamed Dilsad

Leave a Comment