ප්‍රමුඛ පුවත 1

අදත් සුළගේ වේගය වැඩිවන බවට දැනුම් දීමක්

(UTV| කොළඹ) – දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) ඇතිවිය හැකි බව කළගුණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැදුම්කර වංචාවට ජෙෆ්රි ඇලෝසියස්ද අත්අඩංගුවට

Mohamed Dilsad

මත්පැන් වැටලීම් සඳහා තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

Mohamed Dilsad

හෙට සුරාසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment