ප්‍රමුඛ පුවත 1

කොළඹට පැය නවයක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – ත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 6.00 දක්වාය.

බේස්ලයින් පාරේ කැලණි පාලම මංසන්ධියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ අතුරු මාර්ග ,හෙට්ටිවීදිය සහ සියලු අතුරු මාර්ග මෙන් ම කොළඹ 13, 14, හා 15 යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටවනු ඇත.

මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සතොස ලොක්කෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක්

Mohamed Dilsad

Leave a Comment