ප්‍රමුඛ පුවත 1

ප්‍රංශ ජාතික සැමරුම් උත්සවයක් කොළඹ දී

(UTV| කොළඹ) – ප‍්‍රංශ ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ශ‍්‍රි ලංකාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලය සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.

රජයේ විශේෂ නියෝජිත ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා උත්සව සභාව ඇමතුවේ ය.

ශ‍්‍රි ලංකාවේ ප‍්‍රංශ තානාපති එච්.ඊ.ජින් මාටින් ෂෝක්ෂු මහතා මේ අවස්ථාවට එක් විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, විජේදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, දයා ගමගේ, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු රටවල් ගණනාවකම තානාපතිවරු,විදෙස් නියෝජිතයින් සහ සම්භාවනිය අමුත්තන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.\

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

Mohamed Dilsad

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

කටාර් රාජ්යයේ 47 වන ජාතික දිනයට රිෂාඩ් බදියුදීන් මහතා එක්‌ වෙයි

Mohamed Dilsad

Leave a Comment