ප්‍රමුඛ පුවත 1

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමේ

(UTV|මහනුවර) – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය අද(17) උදැසන හයට නැවත දැණුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇති බව උපකුලපති මහාචාර්ය උපුල්.බී.දිසානායක මහතා පවසයි.‍

මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර ඇත්තේ සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ති බව අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

Mohamed Dilsad

මාඳුරුඔයට මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය…

Mohamed Dilsad

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුව රැස්වෙයි.

Mohamed Dilsad

Leave a Comment