ප්‍රමුඛ පුවත 1

මාඳුරුඔයට මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය…

(UTV| කොළඹ) – මාඳුරුඔය ජලාශයේ පාවෙන මෙගා වොට් 100 ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

අදාළ යෝජනාව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකි.

මේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධ ව්‍යාපාතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමූපකාර දින ජාතික සැමරුම් උළෙල අද මඩකලපුවේදී

Mohamed Dilsad

පොදුරද මහලේකම් හෙට (01) දිවයිනට

Mohamed Dilsad

“මහින්දට සහය දැක්වුවා නම් රිෂාඩ්ට එරෙහිව කිසිම චෝදනාවක් නැහැ “ඇමති මංගල කියයි

Mohamed Dilsad

Leave a Comment