විදෙස්

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 128 දෙනෙකු මරුට

(UTV|පකිස්ථානය) – පකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වෙමින් තිබු ස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 128 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් පුවත් සේවා  පැවසුවේ තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මියගිය පිරිස අතර මැතිවරණ අපේක්ෂකයෙකු ද වන බව වාර්තාවේ.

මෙවැනි තත්වයක් මත ලබන 25 වනදා පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළයාමේ අවදානමක් පවතින ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුම්බායිහි ගින්නක්

Mohamed Dilsad

ඇවිෆාවීර් රටවල් 17කට

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment