විදෙස්

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 128 දෙනෙකු මරුට

(UTV|පකිස්ථානය) – පකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වෙමින් තිබු ස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 128 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් පුවත් සේවා  පැවසුවේ තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මියගිය පිරිස අතර මැතිවරණ අපේක්ෂකයෙකු ද වන බව වාර්තාවේ.

මෙවැනි තත්වයක් මත ලබන 25 වනදා පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඉහළයාමේ අවදානමක් පවතින ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

The salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට පහරක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් හයකෝටි හයලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි

Mohamed Dilsad

Leave a Comment