දේශීයවිදෙස්

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් හයකෝටි හයලක්ෂය ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – ගතවූ පැය 24 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් පන් ලක්ෂ 95,307 ක් හඳුනාගැනීමත් සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව හයකෝටි හයලක්ෂ 90,752 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.

මරණ සංඛ්‍යාවද 14 ලක්ෂ 25,752 ක් ලෙස දැක්වෙයි.

ඇමරිකාව තුළ තුන්වන කොරෝනා රැල්ලද ආරම්භ වී ඇති අතර, ඊයේ අලුතින් ආසාදිතයන් එක්ලක්ෂ 69,104 ක් වාර්තා විය.

ඒ්ත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව එක්කෝටි තිස් එක්ලක්ෂ 26,163 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව දෙලක්ෂ 68,122 ක්.

 

Related posts

ගතවූ පැය 24 තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මයිකල් බ්ලූම්බර්ග් ඇමරිකානු ජනාධිපති සටනට එක්වෙයි

Mohamed Dilsad

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment