ප්‍රමුඛ පුවත 1

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වූවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ඒ නුව මේ වන විට මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 19 දෙනෙකුට අධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇති බව ය.

මේ අතර මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට ද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ අගමැති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

හික්කඩුවේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment