ප්‍රමුඛ පුවත 1

නිල වශයෙන් දැනුම් දෙන තුරු මිලෙහි වෙනසක් සිදු නොකරන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම් හල් වෙත දැනුම් දෙයි

(UTV|කොළඹ) – නිල වශයෙන් දැනුම් දෙන තුරු ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය පිරවුම්හල් වෙත දැනුම් දී ඇත.

කෙස් නමුත් ඊයේ (10) පැවති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල ඉහළ දැමීමට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව රජයේ තීරණයත් සමග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින් ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමිණි.

එම තීරණයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ ගිය අතර සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ ගියේ, රුපියල් 10 කිනි.

කෙසේ වෙතත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව රජය රටට වැඩක් කල හැකි සහ ඊට සහයෝගය දක්වන පිරිසක් [VIDEO]

Mohamed Dilsad

ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවක

Mohamed Dilsad

වව්නියාවේ A H1 N1 රෝගය පැතිරෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment