ප්‍රමුඛ පුවත 1

ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට ගංවතුරින් හානියක් නෑ

(UTV|ජපානය) – නිරිතදිග ජපානයේ  ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් මේ වනතුරු ශ්‍රී ලාංකිකයින්ට හානියක් වූ බවට වාර්තා වී නැතැයි ජපන් බලධාරීහූ තහවුරු කරති.

ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, පළාත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළු අදාල බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභයට එරෙහි නඩුවක් කල් යයි

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

රජයේ රෝහලක ඇරඹු පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව

Mohamed Dilsad

Leave a Comment